-->

We are a one of Professional Janitorial Cleaning Service based at the Kandy Sri Lanka. We offer a range of products that focus on quality and durability, which is backed by an excellent service warranty. Besides of fering a range of products that are of a truly international standard, it could also be stated that our products have been manufactured with the aim of ensuring a clean and healthy environment.

Natural Natural Natural Natural Natural Natural Natural Natural

Services

Objectives in Janitorial Service

  1. Searching for employment at MULTISHINE Company as a Janitor in order to help the company maintain an organized, clean, and well-functioning environment with hard work and attention to detail.
  2. Seeking a position as a Janitor with MULTISHINE company to use hard work and attention to detail to maintain order and cleanliness in the work environment
  3. Hardworking and motivated individual seeking job as on the Janitorial staff of MULTISHINE Company to keep the company’s facilities clean and in good working order.
  4. Obtain a job on the Maintenance and Janitorial staff of the MULTISHINE Company to use work ethic and dedication to keep facility clean.

ඔබ ආයතනය වෙනුවෙන් අපෙන් ලැබෙන සේවාවන්

  • පවිත්‍රකාරක යොදාගනිමින් මසකට වරක් යන්ත්‍රානුසාරයෙන් බිම සේදීම (Floor Wash)
  • දෙසතියකට වරක් විදුරු සේදීම (glass Cleaning )
  • මසකට වරක් යන්ත්‍ර බාවිතයෙන් බිම් ඇතිරිලි පිරිසිදු (Carpet Cleaning)
  • දෛනික පවිත්‍රකාරක යොදාගනිමින් ආයතනය පවිත්‍ර කිරීම
  • අතිරේක සේවාවන් ලබා දීම
  • සේවකයින් නිවාඩු ලබාගැනීමේදී අතිරේක සේවකයින් යෙදවීම
  • දෛනිකව සුපරික්ෂකරුවන් යොදවා ආයතනය නිරන්තර පරීක්ෂණයට යොමු කිරීම

අප ගැන


පවිත්‍රතා සේවා කර්මාන්තය වෙනුවෙන් ස්ථාපිත වසර 20 අධික කාලයක් පවිත්‍රතා සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වන අප ආයතනය 2005, 2006 වසර වල ඵලදායිතාව හා S 5 සංකල්පය පවිත්‍රත සේවයට ආදර්ශ කිරීම උදෙසා මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පළාත් සභාව මගින් තරු සම්මානයෙන්ද 2006 වසරේ මධ්‍යම පළාත් විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සක්විති සම්මානයෙන්ද පිදුම් ලැබුවෝ වෙති .

අප ඔබගේ ආයතනය වෙනුවෙන් පවිත්‍රතා සේවා සැපයීමේ ප්‍රධානතම අරමුණ වන්නේද සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වනවා සේම සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් සුහදශීලි , කාර්යක්ෂමව ඔබ වෙනුවෙන් සැපයීමයි .

අපේ සේවාවන් ලබාගන්නා ප්‍රමුඛ ආයතන කිහිපයක්.....

KCC , HAMMEEDIA ,ICBT , KFC, Kandy Kitchen, Kandy Furnishing ,Lyons , Vaaj Gym , Hewage Super Center , Medigain , Art Faculty Peradeniya, Science Faculty Peradeniya , KEELLS (Kandy 01)

අපගේ අනිකුත් සේවාවන්......

  • පිරිසිදු කිරීමේ උපකරණ ගැන්ව බෙදාහැරීම හා අලෙවිය.
  • අලෙවියෙන් පසු සේවාව.
  • වගකීම් කාලසීමාව තුලදී යාන්ත්‍රික දෝෂයක් සිදු වුවහොත් එය අලුත්වැඩියා කර නැවත ලබාදෙන තෙක් නව යන්ත්‍රයක් ලබා දීම .
  • පිරිසිදු කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම .
  • කාර්යක්ෂම හා කඩිනම් සේවාව .
  • වයර් රහිත පිරිසිදු කිරීමේ උපකරණ යොදාගන්න දිවයිනේ එකම ආයතනය අප වීමත් එම නිසා දවසේ ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක් පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව තිබීම.

WHAT WE DO


pic

Professional Janitorial CleaningService

We would introduce ourselves as one of the leading janitorial service providers in the central province since 1993. Staff strength is over 400 and we cater to organizations in various sizes including some of the state owned organizations. Kandy City Centre (KCC) University of Peradeniya Keels Super Showroom Network Are among our top clients in the list.

pic

Import & Distribution of Professional House KeepingEquipment

We hold the exclusive, sole agency and distributorship in Sri Lanka for some of the leading brands for professional housekeeping equipment and power tools etc. We have got a solid sales team and a dealer network to promote and market them around the island.

Terms & Conditions

  1. The monthly service will be include main day today janitorial works only. (Sweeping, Mopping, and Cleaning. Etc.)
  2. Credit period is 15 days only.
  3. The payment should be receive on or before 15th of every following month.leaning)
  4. Every delay payments will be entitle 10% of default chargers
  5. If the quotation will approve the both parties should be sign an agreement.
  6. The quotation will be valid one month only.

“Assuring you the best service at all time”

නිර්මාණශීලි, නායකත්වයෙන් හෙබි සම්ප්‍රදනුකුල පවිත්‍රතා සේවා සමගින් අධි තාක්ෂණික නවීන යන්ත්‍රසුත්‍ර සමගින් සුහදශීලි කාර්යක්ෂම පසුවිපරම සහිත පවිත්‍රතා බලකායක් අප පිටුපස සිටින්නෙමු.

CONTACT US

Send us a message


Our friendly customer service representatives are committed to answering all your questions and meeting any need you may have. We would love to hear from you! Please fill out the form below so we may assist you.


Get in touch with us


Address: Lanka Multishine (pvt) Ltd,
NO 129/5/1,D.S.Senanayake Street,
Kandy

Telephone: 081 222 62 62 / 3 /4
071- 262 62 62

Email: lankamultishine@gmail.com